Skip to main content

Map of the Ceylon and the Maldives - 1652

Use the mouse scroll wheel to zoom in the map below or click the + sign

Comments

Popular posts from this blog

ආදරණීය පුත්‍රයා (a crime story)

බ්‍රිතාන්‍ය ලේඛක‘Simon Brett’ගේ ‘How's Your Mother’ කෙටි කතාවේ සිංහල පරිවර්තනය ආදරණීය පුත්‍රයා "හරි හරි අම්මේ...මේ ලියුමක් ඇවිල්ලා " හම්ෆ්‍රී පාර්ටිජ් පඩිපෙළ පාමුල සිට කෑගැසුවේ තැපැල් කරුට දොර විවර කරන අතරතුරය. "පාර්ටිජ් මහත්මයා ඔබට පාර්සලයක් තියනවා" ලියුම් බදහරින්නෙකු වූ රෙජ් කාටර් දොර මත සිය අත තබමින් පැවසුවේය. “උද්‍යාන මධ්‍යස්ථානයෙන් කියලා ගහලා තියෙන්නේ,මම හිතන්නේ රෝස මල් ඇට වෙන්න ඇති.” "ඔව්" පාර්ට්‍රිජ් පැවසුවේ දොර වසන ගමන්ය. "රෝස මල් හදන්න දැන් කාලෙත් හරි නේද ?,මේ නොවම්බර් මාසෙනේ ?" "ඔව්" "ඔයාගේ අම්මට දැන් කොහොමද?" රෙජ් පැවසුයේ පිටව යාමට හදිස්සියක් නොපෙන්වමිනි. "ඒ හැටි අමාරුවක් නෑ" පාට්‍රිජ් පැවසීය. "එයාට නම් කවදාවත් ලියුම් එන්නේ නෑ නේද?" "ඔව් එයාට ටිකක් වයසයිනේ,ඔයා උනත් ඒ වයසට යද්දී ඔයාගේ යාලුවොත් හුග දෙනෙක් මැරිලා ඉදිවී " "දැන් එයාට වයස කීයද?" "ගිය ජූලි මාසෙට අසූ හයයි " "එහෙමද ,එයා වැඩිය එළියට එන්නේ නෑ නේද?" "නෑ,එයාට ඇවිදින්න ...